Skip to main content

Posts

Showing posts with the label Life

ඩුබායි සාප්පු හැඩකරපු ලාංකිකයා

කුඩයකින් මොනවද කරන්න පුළුවන් ? වැස්සට ඉහලන්න අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්න සමහර වෙලාවට ආත්ම ආරක්ෂාවටත්. ඒත් කුඩයකින් ගැහැණියකගේ සිත වෙනස් කරන්න. ආයතනය බලාපොරොත්තු නොවුන ලාභයක් ලබන්න. මෙතෙක් වෙනත් ආයතන කරගෙන ආ ව්‍යාපාර තම ආයතනයට ලබාගැනීම. මේ ඒ කුඩය පිළිබඳ කතාවයි.  බොස්- ලක්ෂ්මන් අපිට අබුඩාබි වල shopping mall එකක් අයිති lady කෙනෙක් කතාකලා.එයාට අවශ්‍යයි කියනවා එයාගේ mall එකේ ප්‍රධාන walk way එක decorate කරගන්න. මම - කොහොමද බොස් එයා ඉල්ලන්නේ. Flower pedestal ටිකක් දාමු දිගටම. බොස් - බෑ බෑ මල් නම් පේන්නවත් ගේන්න එපාලු. තව company කීපයක්ම සාම්පල් කරලා පෙන්නලා කැමතිවෙලා නැහැ ඒ එකකටවත්. මම - එහෙනම් ඉතිං මොනවා කරන්නද ? බොස්ට බැරිද lady ගෙ හිත කියවන්න.  බොස් - එහෙම නෙවෙයි ඔයා පොඩ්ඩක් ගිහින් location එක බලලා lady ට පොඩ්ඩක් කතාකරලා එන්න බලන්න.  ඔව් ඉතිං මටම තමයි අහක යන කුණ්ඩවාලු පටලන්නේ කියලා හිතින් බැන බැන මාත් ගියා අබුඩාබි. Location එක බැලුවා. Lady ට කතාකලා. එයා ඉල්ලන්නෙ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති දෙල්කද පොලෙත් නැති දෙයක් . ඉතිං මොනවද කරන්නේ . සාම්පල් එකක් දෙකක් කරලා පෙන්වන්නම් කියලා...

Local guide ගැන සිංහලෙන්

අපි කොහේහරි තැනක්, කඩයක්, ඇඳුම් සාප්පුවක්, හෝටලයක් වගේ ඕනෑම තැනක් ගැන විස්තරයක් හොයා ගන්න නම් කරන්නේ ඒ තැන ගැන google search කරලා බලන එක. ඒ විදිහට search කරාම අපි ඒ ගැන තියන photos, videos reviews වගේ දේවලුත් බලනවා. ඇත්තටම Google එකට කොහෙන්ද මේ reviews, photos ලැබෙන්නේ? අන්න එතනදි තමයි මේ local guide කියන platform එක එන්නේ. දැන හෝ නොදැන අපි මේ බලන photos, ratings, reviews කරන්නේ local guides ලා. Local guide කෙනෙක් වෙන්නේ කොහොමද ? Google account එකක් Google maps app එක  Google search engine  ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගෙ google account එකෙන් local guide කෙනෙක් විදිහට register වෙන එක විතරයි. Local guide කෙනෙක් වුනාම ලැබෙන වාසි සල්ලි නම් හම්බවෙන්නේ නෑ Google එකෙන් පවත්වන උත්සව වලට top level local guide ලාට කතා කරනවා හොඳ reviews කරන local guide ලාට hotel වලින් sponsor කරනවා Youtube එකේ travel channel කරන අයට මේක හොඳ අවස්තාවක් ඔයාලට famous වෙන්නත් පුලුවන් ( අපේ band එක practice කරන තැන මම කරපු review, photos වලට 8000 කට වඩා views තියනවා) ඔයාලගෙ review එක තව කාටහරි උදවුවක් වෙන්නත් පුල...

10 Places that planes don't fly

Do you ever wonder why airplanes would not always travel a straight to the destination? So here is some places and the reasons why airplanes not fly straight line. Enjoy the article and don’t forget to share this with your friends. 1.        Sri Lanka Not all of the country in not allowed for airplanes. The country mostly divided Prohibited and Restricted areas. Often, airplanes have to receive a special permission from the government to fly over Sri Lanka.   (cia.gov)   2.        Parthenon in Athens, Greece Because of the ancient buildings, flying over Parthenon city is restricted area for airplanes.   (www.flickr.com) 3.        Cuba Not a single city, the whole country is not allow for international airplanes. But, Cuba has domestic airplanes that can fly over the country. By using a special permission from Cuban government, international airplanes can cross the c...

How to Keep White appliances away from Yellowing

To keep refrigerators clean and hygienic, I suggest that you clean it out thoroughly at least twice a year. In this article I give you some tips and techniques, with recipes, on how to get this thing done, along with tips on How to Keep White appliances from Yellowing   Click here to read previous articles about kitchen hacks   How to Keep White appliances from Yellowing Materials and ingredients –     Bucket   8 cups of warm water     ½ cup of baking soda   ½ cup of chlorine bleach   2 tbs. borax   Clean soft cloth (www.pinterest.com) 1.         Pour the water, chlorine bleach baking soda and borax into a bucket and mix well.   2.        Wipe any white appliance with this mixture. Don’t forget to take care around carpeting and any fabrics since the mixture includes bleach   Cleaning the inside of the Refrigerator   Materials and ingredients ...

Four websites that you can track your parcels

Another big problem that we faced during the covid 19 period is that we did not receive the parcels that we ordered overseas. Sometimes online websites' sellers provide tracking information. But also you can locate your parcels by using additional websites. In this article I recommend 4 websites that you can locate your packages. Enjoy the article and don't forget to share with your friends. Parcelmonitor In my list, this is my best tracking site. I highly recommend this website. You can easily track your parcels in this site by entering your tracking code or number. (Use below link to track your parcels)  https://www.parcelmonitor.com/track-sri-lanka-post/ Track24 This is the website that many sri lankan people use for locate their parcels. Track your package by simply copy pasting the tracking code. (Use below link) https://track24.net/service/lkpost/tracking/ Trackingmore Tracking More is another cool website that I used recently. You can locate your parcels by entering your...

Mommy's tricks

Hey guys. In this article I'm giving you some tips to keep your food fresh as much as you can. Enjoy the article and share with your friends.  Onions    Wrap onions individually in foil to keep them from becoming soft or sprouting. Cheese      Wrap cheese in a vinegar-damped cloth to keep it from drying out Milk    Milk at room temperature may spoil colder milk, so don't pour milk from pitcher back into the bottle/ carton. Cakes    Putting half an apple in the cake box will keep cake moist Ice Cream    Prevent goory film on ice cream by laying a piece of waxed paper directly over the ice cream before resealing the carton.  Limes    Store limes, wrapped in tissue paper, on towel shelf of the refrigerator.  Lemons    Lemons will be juicer if stored in a sealed jar of water in the refrigerator.  Strawberries      Keep strawberries in a colander in the refrigerator. Wash just befor...

ලංකාව aliexpress වල blacklist වෙලා ද?

Why online shopping sites didn't like to ship free?  කොරෝනා සමයේ ලංකාවට ආනයන කෙරුනු භාන්ඩ පාර්සල් 40.000 ක වගේ ප්‍රමානයක ලිපිනයන් මැකී ගොස් තිබුනා. එයට හේතුව තැපැල් දෙපාර්තමේන්තුව එම පාර්සල් වලට විෂබීජහරන ද්‍රාවනයන් ඉසීම යි. එම දියර වල ඇතුලත් මද්‍යසාර හේතුවෙන් පාර්සල් වල ලිපිනය සඳහන් ස්ටිකරයේ තීන්ත මැකී යාම හේතුවෙන් ඒවා අයිතිකරුවන් සොයාගත නොහැකි බවට පත්වී ඇති බව යි පැවසෙන්නේ. ඇතැම් පාර්සල වල අයිතිකරුවන් ගේ විස්තර යම් ප්‍රමානයෙන් නොමැකී ඉතිරිව තිබෙන බවත් එම පාර්සල් ඉතා ඉක්මනින් අයිතිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරනු ලැබුවා. මෙම පාර්සල බොහෝමයක් eBay, aliexpress, Alibaba වැනි online shopping website හරහා ලංකාවට පැමිනි ඒව යි. ඔයාල දන්නව ඇති අපි online website වලින් භාන්ඩ මිලදී ගත්තම එම භාන්ඩය ලංකාවට ලැබෙන තෙක් අපිට ඒ භාන්ඩයේ ගමන් මග, අතට පත් වන දින වකවානු (tracking) වගේ තොරතුරු ව්‍යාපාරිකයො ඉදිරිපත් කරනවා. (සාමාන්‍යයෙන් මාස තුනක් වගේ කාලකින් භාන්ඩය අපේ අතට පත් වෙන බව සඳහන් කරල තිබුනත් ඊට ගොඩක් කලින් අපිට භාන්ඩ ලංකාවට ගෙන්නගන්න පුලුවන්)...