Skip to main content

Posts

Showing posts from July, 2020

Local guide ගැන සිංහලෙන්

අපි කොහේහරි තැනක්, කඩයක්, ඇඳුම් සාප්පුවක්, හෝටලයක් වගේ ඕනෑම තැනක් ගැන විස්තරයක් හොයා ගන්න නම් කරන්නේ ඒ තැන ගැන google search කරලා බලන එක. ඒ විදිහට search කරාම අපි ඒ ගැන තියන photos, videos reviews වගේ දේවලුත් බලනවා. ඇත්තටම Google එකට කොහෙන්ද මේ reviews, photos ලැබෙන්නේ? අන්න එතනදි තමයි මේ local guide කියන platform එක එන්නේ. දැන හෝ නොදැන අපි මේ බලන photos, ratings, reviews කරන්නේ local guides ලා. Local guide කෙනෙක් වෙන්නේ කොහොමද ? Google account එකක් Google maps app එක  Google search engine  ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගෙ google account එකෙන් local guide කෙනෙක් විදිහට register වෙන එක විතරයි. Local guide කෙනෙක් වුනාම ලැබෙන වාසි සල්ලි නම් හම්බවෙන්නේ නෑ Google එකෙන් පවත්වන උත්සව වලට top level local guide ලාට කතා කරනවා හොඳ reviews කරන local guide ලාට hotel වලින් sponsor කරනවා Youtube එකේ travel channel කරන අයට මේක හොඳ අවස්තාවක් ඔයාලට famous වෙන්නත් පුලුවන් ( අපේ band එක practice කරන තැන මම කරපු review, photos වලට 8000 කට වඩා views තියනවා) ඔයාලගෙ review එක තව කාටහරි උදවුවක් වෙන්නත් පුල...

මහ මැතිවරණයක ආසන බෙදී යන ආකාරය

මේ ලිපිය පාදක වෙලා තියෙන්නේ මනාප ඡන්දය ක්‍රමයෙන් පාර්ලිමේන්තුව සඳහා යම් අපේක්ශකයෙක් තේරීපත් වන ආකාරය පිළිබඳව යි. 5%ක් ගත්තම ආසනයක් ලැබෙනවද ? ඒකට උත්තර... මහ මැතිවරණයක චන්ද ගණන් කරලා ආසන බෙදන්නේ පියවර කිහිපයකට. ආසන 10ක් තියෙන දිස්ත්‍රික්කයක්. පියවර 1 - මුලින්ම එක් එක පක්ශය ලබාගත් චන්ද ගාන ගණන් කරනවා. ඊට පස්සෙ දිස්ත්‍රික්කය දිනපු පක්ශයකට එක ආසනයක් දෙනවා මුලින්ම. පියවර 2 - ඊලග අදියරට යන්නේ වලංගු චන්ද ගණනින් 5% ගත්ත පක්ශ ටික විතරයි. 5% ට අඩු නම් ආසනයක් ගන්න සුදුසු වෙන්නේ නෑ. පියවර 3 - දැන් 5% ට වඩා ගත්ත පක්ශවල චන්ද ගාණ එකතු කරනවා. ඒ ගණන දැන් ඉතුරු වෙලා තියෙන ආසන ගණනින් (දිස්ත්‍රික්කයට නියමිත ආසන ගණන - පියවර 1න් දීපු ආසනය ඒ කියන්නෙ 9න්) බෙදනවා. එතකොට එන ඉලක්කම ඉතා වැදගත්. ඊට පස්සේ මේ ඉලක්කමින් එක් එක් පක්ශය ලබාගත්ත චන්ද ගණන බෙදනවා. උදාහරණයක් විදියට මෙහෙම ලැබුන නම් පක්ශයය A - 6.5 පක්ශය  B - 2.7 පක්ශය C - 0.8 පියවර 4 - බෙදුවට පස්සේ එන සංඛාවෙන් පූර්ණ සංඛ්‍යාවට අදාල ආසන ගණන ඒ ඒ පක්ශයට දෙනවා. දශම කොච්චර තිබ්බත් වැඩක් නෑ බෙදිලා එන පූර්ණ සංඛ්‍යාව තමා සලකන්නේ එතකොට පක්ශය Aට ආසන 5ක්. පක්ශ...

10 Places that planes don't fly

Do you ever wonder why airplanes would not always travel a straight to the destination? So here is some places and the reasons why airplanes not fly straight line. Enjoy the article and don’t forget to share this with your friends. 1.        Sri Lanka Not all of the country in not allowed for airplanes. The country mostly divided Prohibited and Restricted areas. Often, airplanes have to receive a special permission from the government to fly over Sri Lanka.   (cia.gov)   2.        Parthenon in Athens, Greece Because of the ancient buildings, flying over Parthenon city is restricted area for airplanes.   (www.flickr.com) 3.        Cuba Not a single city, the whole country is not allow for international airplanes. But, Cuba has domestic airplanes that can fly over the country. By using a special permission from Cuban government, international airplanes can cross the c...

How to Keep White appliances away from Yellowing

To keep refrigerators clean and hygienic, I suggest that you clean it out thoroughly at least twice a year. In this article I give you some tips and techniques, with recipes, on how to get this thing done, along with tips on How to Keep White appliances from Yellowing   Click here to read previous articles about kitchen hacks   How to Keep White appliances from Yellowing Materials and ingredients –     Bucket   8 cups of warm water     ½ cup of baking soda   ½ cup of chlorine bleach   2 tbs. borax   Clean soft cloth (www.pinterest.com) 1.         Pour the water, chlorine bleach baking soda and borax into a bucket and mix well.   2.        Wipe any white appliance with this mixture. Don’t forget to take care around carpeting and any fabrics since the mixture includes bleach   Cleaning the inside of the Refrigerator   Materials and ingredients ...

Four websites that you can track your parcels

Another big problem that we faced during the covid 19 period is that we did not receive the parcels that we ordered overseas. Sometimes online websites' sellers provide tracking information. But also you can locate your parcels by using additional websites. In this article I recommend 4 websites that you can locate your packages. Enjoy the article and don't forget to share with your friends. Parcelmonitor In my list, this is my best tracking site. I highly recommend this website. You can easily track your parcels in this site by entering your tracking code or number. (Use below link to track your parcels)  https://www.parcelmonitor.com/track-sri-lanka-post/ Track24 This is the website that many sri lankan people use for locate their parcels. Track your package by simply copy pasting the tracking code. (Use below link) https://track24.net/service/lkpost/tracking/ Trackingmore Tracking More is another cool website that I used recently. You can locate your parcels by entering your...

රතු රසදිය Story Behind Red Mercury

වල්ලාපට්ට, කිඹුල් හූනො සහ පරණ අකුණු සන්නායක වල භූගත සන්නායක ටිකට වැඩේ දුන්නට පස්සෙ දැන් ආපහු කතාවක් කරළියට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි පරණ වෑර්ලස් රේඩියෝ වල තියෙනවාය කියන රතු රසදිය කියලා ජාතියක් ගැන. අකුණු සන්නායක කතාව වෙත click here පළවෙනි දේ තමයි "රතු රසදිය" ගැන. රසදිය කියන්නෙ ද්‍රව අවස්ථාවෙ තියෙන ලෝහයක්. ඒකෙ පෙනුම හැමෝම දන්නවා ඇති. නොදන්නවා නම් ඇලුමිනියම් තහඩුවක, රිදී මාලෙක තියෙන දිලිසෙන සුදු පාට තමයි තියෙන්නෙ. ඒ හැර පිරිසිදු රසදිය කිසිම වෙලාවක රතු පාටට තියෙන්නෙ නෑ. රසදිය වල සල්ෆයිඩය (මර්කියුරික් සල්ෆයිඩ්) කියලා විද්‍යාවෙදි හඳුන්වන සහ එදිනෙදා භාවිතයේ දි සිනබාර් එහෙම නැත්තම් සාදිලිංගම් කියලා හඳුන්වන සංයෝගයට තියෙනවා තද ලෝහමය රතු පාටක් (පළමු රූපය). මේක තලාතු මිනිරන් වල ස්වභාවය තියෙන ඝන ද්‍රව්‍යයක් මිසක් ද්‍රවයක් නෙමෙයි. එහෙනම් මුල්ම දේ තමයි රතු රසදිය කියලා ජාතියක් ගැන බටහිර විද්‍යාවේ හෝ වෙනත් පෙර-අපරදිග දැනුම් ක්‍රමයක සඳහන් වෙන යමක් නැති බව. දෙවෙනි කාරණය ඔය වැර්ලස් වල තියෙනවාය කියන රතු රසදිය අඩංගු පුංචි වීදුරු මංජුසාව ගැන. මේ රතු රසදිය ගවේෂකයො පෙන්නන ගොඩක් රූප වල තියෙන්නෙ ඇත්තටම ...

කෝටි ගනනින් විකිණෙන පැරණි අකුණු සන්නායක

අද වෙනකොට පැරණි රේඩියෝ වල තිබෙන රසදිය වලට වගේ මීට කාලෙකට කලින් අකුණු සන්නායක වලටත් කෝටි ගනන් ඉල්ලුම් එන්න පටන් ගත්තා. 2018 වසරෙ දවසක පොලීසියෙන් අපිට ලිපියක් ලැබෙනවා ඕලන්ද යුගයට අයත් පැරණි අකුණු සන්නායකයක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහි කිසියම් ශක්තියක් ගබඩා වී ඇත්දැයි පරීක්ෂා කර දෙන ලෙසත්. අපේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත මමත් තව සගයෙකුත් එය පරීක්ෂා කරන්න එක්තරා පොලිස් ස්ථානයකට ගියා. අපි යනකොට මේ අකුණු සන්නායකය නඩු භාණ්ඩයක් විදියට උසාවියට ඉදිරිපත් කර තිබූ නිසා එය පරීක්ෂා කර බැලීමට තිබූ අවස්ථාව අහිමි උනා.  නමුත්, අපිට කළින් එහි පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ අකුණු සන්නායකය ඕලන්ද යුගයේ එකක් නොවෙන බවත් VOC ලාංඡනය සහිතව ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවටත් හඳුනාගෙන තිබුණා. මේ ඔය අකුණු සන්නායක කතාවෙ එක පරිච්ඡේදයක්.  පැරණි අකුණු සන්නායක වල භූගත තහඩුවේ  (earth plate) වසර ගණනක් අකුණු ගැසීමෙන් ආරෝපණ රැස් වන බවත්, මේ ආරෝපණ විශේෂ යන්ත්‍රයක් මගින් රැස් කරගෙන යන්න ඇමරිකාවෙ නාසා ආයතනයෙන් පිරිසක් පැමිණ ඇති බවත්, ඔය තහඩුව හාරන වැඩේ ප්ලාස්ටික් සවලකින් කළ යුතු බවත්, නැති නම් අර ශක්තිය නැති...

Mommy's tricks

Hey guys. In this article I'm giving you some tips to keep your food fresh as much as you can. Enjoy the article and share with your friends.  Onions    Wrap onions individually in foil to keep them from becoming soft or sprouting. Cheese      Wrap cheese in a vinegar-damped cloth to keep it from drying out Milk    Milk at room temperature may spoil colder milk, so don't pour milk from pitcher back into the bottle/ carton. Cakes    Putting half an apple in the cake box will keep cake moist Ice Cream    Prevent goory film on ice cream by laying a piece of waxed paper directly over the ice cream before resealing the carton.  Limes    Store limes, wrapped in tissue paper, on towel shelf of the refrigerator.  Lemons    Lemons will be juicer if stored in a sealed jar of water in the refrigerator.  Strawberries      Keep strawberries in a colander in the refrigerator. Wash just befor...

GTA V vehicles in Real Life (bikes)

(www.rockstar.com) Hello gamers. This article series based on gta v’s vehicles vs real life vehicles. Today’s article is about GTA V bikes vs Real bikes. Almost all gta v bikes are based one real life bikes. Sometimes you need to install some mod files to see them look close to the real vehicles. Comment your ideas and don’t forget to share this with your gaming buddies.  Enjoy this article.... #gtavvehicles #gtavreallife #gtavbikesvsrealbikes Harley Davidson – western bagger Harley Davidson Xr 750 – Western cliffhanger Harley Davidson Softail custom –Western daemon Harley Davidson Softail custom bobber – Western zombie chopper Harley Night rod special –Western nightblade Harley Rat bike –Western rat bike Harley Road king flhp – Western police bike Harley Road king – Western sovereign Harley 1200 custom – Western wolfsbane   Ducati 848 – Pegassi bati 8 Ducati Desmosedici rr – Pegassi 801 rr Ducati Diavel – Principal diabolus Ducati Diavel draxter –Pri...